චූ මල්ලි: දෙමංසළ සමග මුල්ම සම්මුඛ
සාකච්ඡාවට අද එකතු වන්නේ බ්ලොග් අවකාශයේ ලාබාලතම බ්ලොග් කරුවා වන බිම්සර
වලල්ලාවිටයි. MyTechnicals
blog අඩවියේ කතෘ වන මොහු සංගීත හා පරිගණක
කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නෙකි.
බිම්සර, ඔබ මේ බ්ලොග් අවකාශය කෙරෙහි
දෙන කෙටිම නිර්වචනය කුමක්ද?
බිම්සර : මගෙන්ද ඇහුවේ... ආ මේකයි..
මං කියන්නේ මේක මාර සිරා කමියුනිටි එකක් උඹලා වගේ උන් මෙතන නැත්නම්.. සිරාවට.
අපි බලාපොරොත්තු උන ආකාරයේ පිලිතුරක්
නෙමෙයි ලැබුනේ. කමක් නැහැ. ඔබ පරිගණක කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බව පේනවා. ඔබ දවසම
පරිගණකය අසල සිටින්නෙකු බව හැමෝම කියන කරුණක්. ඇත්තටම ඔබ මොනවද පරිගණකයේ මෙතරම්
කරන්නේ?
බිම්සර: හුටා.!!! මේ... මේ.. මං
ඇත්තටම කරන්නේ.. ඇත්තම කියනවානම්.. මං ඇත්තටම කරන්නේ මොකෙක්ට හරි බුකියේ මඩ ගහන්න
යන එක තමා.. හැබැයි වෙන්නේ මට මඩනාන්න වෙන එක.. මේක මල කරුමයක් ඕයි.
සයිබර් සිහින උළෙලේදි හෙලිඋන කරුණක්
තමයි ඔබ අක්කලා සමග සිටීමට ඉතාමත්ම ප්‍රියතාවයක් දක්වන බව.. එයට හේතුව කුමක්ද කියා
ඇසුවොත්?
බිම්සර: මගුලක් කතා කරන්න එපා..
අක්කලා තමා මට ඉන්න දෙන්නේ නැත්තේ..
මෙවර මොහු ඉතාමත්ම ආන්දෝලනාත්මක
පිලිතුරක් ලබා දෙන්නේ.. එතකොට අක්කලා ඔබට කරදර කරන බව තමයි ඔබ පවසන්නේ???
බිම්සර: උඹට මං පටන්ගන්න කලින් කිව්වා
කට උත්තර නැති වෙන ප්‍රශ්න අහන්න එපා කියලා.. බෙල්ල කපලා වැල්ලෙ කොල්ලන්ට දෙනවා
ෆුට් බෝල් ගහන්න දැනගනිං...
සංවාදය මදක් උනුසුම් වෙන බැවින්.. එයට
නිමෙන්නට ඉඩ හැර අපි යමු ප්‍රධාන පාලක මැදිරියට අනුග්‍රාහක භවතාගේ පණිවුඩ කිහිපයක්
සඳහා..
_________________________________________________
ඔබේ දරුවාට ඈළි මෑලි ගති ඇත්නම්
අදම ලෑලි කෑලි තම්බා දෙන්න...
අඩුම මිලට පිරිසිදු ලෑලි කෑලි..
ද බනී ලී මෝළ
අදම විමසන්න..
__________________________________________________
විරාමයෙන් පසුව අපි නැවතත් බිම්සර සමග
කතා බහට එකතු වෙමු.. දැන් අපි විමසා බලමු බිම්සරගේ සංගීත ජීවිතය ගැන.. ඔබ සංගීතය
කෙරෙහි යොමු වුන හැටි පැවසුවොත්?
බිම්සර: මෙහෙමයි සීන් එක.. මං චූටි
කාලේ ඉඳන් ඔය පොඩි පොඩි සින්දු රිමික්ස් කර කර කිව්වා... උදාහරණයක් විදියට එකට
සතුටු සාගරේ ගීතය මේ ආකාරයෙන් මං රීමික්ස් කලා.. මං පෙර පාසල් යන කාලේ..
එකට සතුටු සාගරේ...
පීන පීන නාන සේ...
නාලා නාලා පීනසේ...
ඊට පස්සේ 2 පන්තියේදි ද කොහෙද
ඉස්කෝලෙදි සින්දුවක් කිව්වා ඕගන් එක ප්ලේ කර කර... එතකොට ළමයි අහන් හිටියේ කන් දෙක
දෙපැත්තෙන් අත් දෙකත් තියාගෙන.. මාරයි ආ.. ලොවෙත් නෑ.
එතකොට ඔබගේ වර්තමාන සංගීත නිර්මාණ
කටයුතු ගැන කිව්වොත්...
බිම්සර: මගේ දැන් සංගීත නිර්මාණ ගැන
කියනවානම්... (උගුර පාදමින්) මිනිස්සු කියන්නේ කනට උනු උනු මී පැණි වක්කරනවා වගේ
කියලා ඒවා ඇහෙනකොට.. මං ඉතින් නිකමට වගේ ඇයි ඒ කියලා ඇහුවා... එතකොට කියනවා ඒ
සින්දුවක් ඇහුවට පස්සේ එහා පැත්තෙ ඉන්න එකා කෑගැහුවත් ඇහෙන්නේ රහසක් කියනවා
වගේලු.. සංගීත සංදර්ශනයකට ගියාම එහෙම අර තඩි බෆල් එකකට කන තියාගෙන උනත් සින්දු
අහන්න පුලුවන්ලු.. පේනවානේ මගේ හැකියාව
පසුගිය දවස් වල අපි දැක්කා ඔබ මල
ගෙවල් කිහිපයක්ම සංවිධානය කරනවා.. ඔබ මලගෙයක් සාර්ථක කරගැනීමට ගන්නා පියවරවල්
මොනවද?
බිම්සර: මලගෙයක් වෙන්න එනවා නම් මං
ටක් ගාලා බුකියේ ඒ ස්ටේටස් එකට කමෙන්ට් කරලා.. සිහිනයාට කියනවා DJ එකක් අරන් වරෙන් කියලා.. මොකද අපි මල ගෙදරදි දාන්න ඕනේ
මිනිස්සුන්ගේ සිත් බැතියෙන් පහන්වෙන.. දුක් දුරු වෙන.. අනිත්‍ය බව පැහැදිලි වෙන
ගීතනේ.. ඉතින් මං ප්‍රදාන වශයෙන් කුසල්, සිල්, ලෝභ නොවන බව ඇඟවෙන සින්දු තමා
දාන්නේ.. උදාහරණයක් විදියට පින් මාලු වලේ කුසල් හාමි මාලු බානවා...
කරුණාකරලා එම ගීතය කුසල් හා සම්බන්ධ
වන ආකාරය පැහැදිලි කරනවද??
බිම්සර: ෂික් ඕයි.. ඒ සින්දුව කුසල්
එක්ක කිසිම සම්බන්ධයක් ඇති කරගෙන නෑ.. කැත හිත මුන්ගේ..
නෑ මං අහන්නේ ඒ මේ ආගමත් සමග සම්බන්ධ
වන ආකාරය...
බිම්සර: ඒ ආකාරය කියනවා නම්... මේකේ
මුල් පදයේ පින් ගැන කියවෙනවා.. ඉතින් හාමුදුරුවෝ උනත් බණ කියනකොට නිතරම පින් ගැන
කියනවානේ.. සිල් කිව්වොත් ඔය හැම කෙනාම කියන්නේ... පන්සිල් අටසිල් දසසිල්...
ඊළග පදය තමා වැදගත්ම.. “ධනපාල උනත් මිනිහා මහ පාරෙ හිඟනවා”.. ඒ කියන්නේ චූ මලයෝ ධනපාල කොච්චර සල්ලි කාරයා උනත් ඒවා
කෙරෙහි ආසාවක් නැතුව මහ පාරේ සුපුරුදු විදියට හිඟාකනවා කියලා.. දැන් බලන්න මේ ගීතය
කොච්චර ආගමානුකූලද? මළ ගෙදරට ගැලපෙනවද කියලා..
ඉතාමත්ම නැණවත් පැහැදිලි කිරීමක්..
එතකොට ඔය ආකාරයට ඔය මළ ගෙදරට විශාල ජන ගංගාවක් පැමිණියොත් ඔබ මොකක්ද ගන්න පියවර...
බිම්සර: හරිම ලේසිනේ මලයා... පටස්
ගාලා දානවා බෝට්ටු දෙක තුනක්
ඔබ තවමත් අධ්‍යාපනය ලබන වයසේ කෙනෙක්..
ඔබගේ අධ්‍යාපන කටයුතු ගැන කිව්වොත්...
බිම්සර: කෙටියෙන්ම කියනවානම් අන්තිමයි
අසාධ්‍යයි...
ඇයි එහෙම කියන්නේ???
බිම්සර: මොන මගුලක්ද යකෝ.. කීපාරක්
කිව්වද උත්තර නැති වෙන ප්‍රශ්න අහන්න එපා කියලා.. දෙන්නේ තොගේ හොම්බ රිවට් වෙන්න..
බිම්සර මහත්මයා වචන භාවිතයේදි ප්‍රවේසම්
වන්න.. මෙය සජීව විකාශයක්...
බිම්සර: මොන මගුලක් උනාම මට මොකද
බං... උඹ කනපලාගන්නේ නැතුව කටවහගෙන ඉඳපං... බැරිනම් චූ කරලා නිදා ගනිං.. නැත්නම්
තෝ මං නරක මිනිහා කියන්න එපා $@!%^&*
අහක ඉන්න අපිවත් අල්ලල බොලේ.. හයියූ සංසාරේ.. බිම්සර මල්ලි කියන්නෙ මල ගෙවල් සංවිධානයේ කෙල පැමැණි අයෙක්. මතකනෙ අපි දුශ් ගෙ මල ගේ ලෙසටම ඕගනයිස් කලා..
ReplyDeleteමේක සිහින සාප්පුවක්නෙ...
Deleteකෙල පැමිණි කිව්වෙ අයියා...? මූට කෙළ පෙරෙනවද?
Deleteමළ කෙලියයි.. දුෂ් මළා ද??
Deleteනොමරා මැරුවා වගේ මතක
Deleteහික්.. පළමු ප්‍රහාරය බිම්සරයටම වැදිච්චි එක හොදා.. මම එක.. :D
ReplyDeleteනෑ උඹ දෙක
Deleteහුටා.. කමක් නෑ මේ බිම්සරයට බදු හම්බ වෙලානේ.. මට මාට හැපී හප්පා
Deleteමුලින්ම වෙන එකෙක්ට ගහන්න කලින් තමන්ට ගහ ගන්න එක හොඳා කියලා හිතුනා
Deleteපිට කසාගැනීම...
Deleteඅඩෝ ............
ReplyDeleteපිස්සුම පාර යකෝ , සිරාම පාර , මට කදුලුඋත් ආවා....
උඹට ඇස්වල මොකක්ද අවුලක් තියනවා නේද මල්ලි...?
Deleteඅරූ කණ්ණාඩියක් ලඟ ඉදලද ඉන්ටවීව් එක කරලා තියෙන්නේ,,,
ReplyDeleteඅනේ මන්දා... ඇවිත් කමෙන්ට් එකක් දැම්මට තැන්කූ අභිත අයියා (මූ නම් අන්කල්ද මන්දා මට)
Deleteඅන්න මටත් ආව ප්‍රස්නෙ...
Deleteමටත් ඕකම හිතුනනේ..... එලම තමා
Deleteනියම සම්මුඛ සාකච්ඡාව...
ReplyDeleteමෙන්න මගෙන් සුභ පැතුම්...
:)
බොහොම ස්තූතියි
Deleteමල්ලිගෙ ඉන්ටවීවු එකට මෙන්න අක්කල සුභ පතලා... හූ....... !!!
Deleteමූව හදන්න බෑ..
Deleteමේ අහිංසක මාව ගාව ගන්න එපා හරියෙ..!! :D
ReplyDeleteහරි හරි... යකෝ මුන්ට නොමිලේ පබ්ලිසිටියක් දුන්නත් වැරදියිනේ...
Deleteඒක බනී ලී මෝල නෙවෙයි යකෝ... ලක්මිණි ලී මෝල... :D
Deleteඋඹ ඒකෙන්ද ලෑලි කෑලි ගන්නේ?
Deleteමුලින්ම තමන්ට ම මඩ ගසා ගැනීම ගැන මගේ ප්‍රණාමය... :P මේ... පොඩි වැඩකට ලෑලි කෑලි ටිකක් ඕනෙ මටත්.. බනී අයියේ!!!
ReplyDeleteප්‍රණාමය කියන්නේ කන්න පුලුවන් දෙයක්ද??? බොහොම ස්තූතියි ඇවිත් ගියාට සහ කමෙන්ට් එකට.. බනියා හෙන ලෝබයා... නිකම් නම් දෙන එකක නෑ :D
Deleteටැංකූ බට්ටෝ. මේකා හොයන්නෙම කන්න. බනියනම් ෂුවර් නෑ. අනිවා සල්ලි ඉල්ලයි...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමුට දවස ගානේ බෙඩ් ෂිට් හොදන්න වෙනවා කියලා දවසක් මගෙත් එක්ක කිව්වා..අක්කලා අල්ලන් ඉන්නේ නම් නංගිලා සෙට් කර ගැනිමේ කූට උපක්‍රමය පෙරදැඩි කරගෙන..සංගිතේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. සංගිතය පිළිබද කෙළ,තෙල සමග හොටු පැමිණි විශාරදෙයෙක් කියමින් බුකියේ කිහිප අවස්ථාවකදීම ගුටි නොකා ලිස්සා ගිය බව නම් කාටත් නොරහසක්...
ReplyDeleteෂ්ෂ්... යකෝ කට කට.. හැමදාම කියනවා
Deleteමොකක්ද ඒ බෙඩිෂීට් කතාව...???
Deleteබෙරි ඔන්ද කැට් ෂීට් ??
Deleteහප්පා.... දැන්නෙ කම්පනාවට ආවෙ...
Deleteමටත් මේ ලෑලි කෑලී ටිකක් ගන්න ඔනේ...
ReplyDeleteඅමතන්න.. බනියා...
Deleteකියවද්දි හිතුන දේ
ReplyDeleteතනි ඇහැට ඇඩුනා...එච්චරයි...
ටැංකූ...
Deleteබනියෝ මටත් ලෑලි කෑල්ලක්.තම්බල අමුවෙන්ම ගහන්න ඕනි සැන්ඩි නොකර o.O අපෝ මේ චූ මලය කුපාඩියා :D
ReplyDeleteඋඹට දෙන්නම්..
Deleteටින්ටඩ් කාරෙකෙන්ද මචං එන්නේ ගෙනියන්න..?
Delete// උඹට මං පටන්ගන්න කලින් කිව්වා කට උත්තර නැති වෙන ප්‍රශ්න අහන්න එපා කියලා.. බෙල්ල කපලා වැල්ලෙ කොල්ලන්ට දෙනවා ෆුට් බෝල් ගහන්න දැනගනිං... //
ReplyDeleteඋඹ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල උඹවම ඉන්ටවිව් කර ගත්තට මේ කියල තියෙන එක කරන්නේ කොහොමද කියලත් කිව්වා නම් :P
දීපංකො පුළුවන්නම් උත්තර...
Deleteලාබාලතම බ්ලොග් අවකාශේ ඉන්න ලාබාලතම එක්කෙනා චු මල්ලිත් නෙවෙයි. ඒ රෙකෝඩ් ඒකත් කඩලා දැන්. අර හෙළයේ ඉතිහාසය ලියන කොලුවා අට වසරේලුනේ ...................
Deleteදැන් ඉතින් ආයෙත් ඉන්ටවිව් කරන්න වෙනවා ලාබාලතම එක්කෙනාව :P
ඌ මොකට මේකට පැන්නද මන්දා.. ෂිකේ.. හුරතලා වෙලා ඉන්න තිබ්බ චාන්ස් එක කෑවා :D
Deleteඅවුලක්ම නෑ මල්ලි.... ඒකා තංගල්ලෙනෙ... කොළඹ එකා මම කියපං...
Deleteහයියූ තාපොඩ්ඩෙන් හුස්මට් හිලවෙනව අප්ප හිනාව නවට්ටගන්න බැලුව.......
ReplyDeleteහයියූ... හුම්ම ගල්ලැතුව ඉල්ල එපා අෆ්ෆා... මැලෙයි...
Deleteමල් හැත්තෑවයි!සුන්දර රමණිය අහිංසක අලහ්ජනක නා ගැනීමක්!!!
ReplyDeleteඅනිත් අයටත් ළගදිම ලැබෙයි. අපෙන් සුබපැතුම්...
Deleteඅප්පොච්චියේ හතර අතේම වනලා නෙව. :D
ReplyDeleteඑල මචන් එල.... :-)
ReplyDeleteටැංකු මචං...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහුටා... ලොවෙත් නැති වෙන්න දීලා නේ බොලේ.. සිරාය.. වෙන මුකුත් කියන්නට නැතිය..
ReplyDeleteතමන්ටම මඩ ගසා ගැනීම.. එතකොට මොකෙක්ට හරි ආපහු මට මඩගහන්න මඩ හොයන්න වෙනවානේ.. ටිකිරි මොලේ :D
Deleteටැංකූය....
Deleteඅහසින් කඩා පාත්වුනු මට ඔබලා ගැන දැනගනීමට මෙවන් බ්ලොගයක් සාදීම ගැන මගේ අහවල් එක... අනේ මට පබ්ලිසිටි ෆුඩ්සිටි යුනිවර්සිටි මැජෙස්ටික්සිටි සෝල්ට්ලේක්සිටි සීරුවෙන්සිටි වගේ දේවල් නම් එපා... මම ඕං කතා කාරයෙක් නම් නෙවෙයි ආයිබොවන්ඩ...
ReplyDeleteඅහවල් එකට මක්කැයි වෙලා තියෙන්නේ....? ආවට ටැංකූ.... ආයෙත් එන්නකො. අහවල් එක ෆික්ස් කරලා දෙන්න බලන්නම්...
Deleteමරු!!! හික්ස්ස්..
ReplyDeleteටැංකූ...
Deleteමලේ අර කෙල පැමිනි කිවේ..... කටේන් ආව එවාද? එහෙම නැත්නම් වෙන කොහෙන් හරි ආව ඒවාද?..
ReplyDeleteමොනවා උනත් හැමදාම නානවා වගේ අදත් නාලා
ඒකට කියන්නෙ ස්වයං නෑම.... මං හිතන්නෙ කටින් ආපුවා...
Deleteඅඩේ මෙන්න සිරා බෝලොක්කයක්.. එල ඈ.. පට්ට පට පට!!
ReplyDeleteබෝලොක්කයක් කිව්වේ...?
Deleteපට්ටයි පට්ටම පට්ටයි
ReplyDeleteටැංකූ...
Deleteනියම වැඩක්..
ReplyDeleteටැංකූ....
Deleteඅදමයි ආවේ නියම තැනක්නේ.(තහනම් අඩවිය තමයි පාර කිව්වේ)
ReplyDeleteඅගම්බෙන් දැකල ගොඩවැදුනේ, ඉදිරි ගමනට ජය..!
ReplyDeleteහප්පා... මෙහෙමත් මඩ ගැහිල්ලක්...මොනවා උනත් මුලින්ම තම තමන්ටම ගහ ගත්ත එක හොදයි නොව...එතකොට බැරිය ශේප් එකේ හෝද ගන්න...:D
ReplyDeleteනියමයි...ජය..!!!
සෙල්ලම් නෑ පට්ටෙට වැඩේ කරලා තියෙනවා මාර කලාත්මකයි හරි හොඳයි... අක්කලාවරුනි ප්‍රවේසම් වෙනු බිම්සරයා නිදැල්ලේ....
ReplyDeleteඈග සේරෝ පොල් කුඩු
ReplyDelete