Friday, May 11, 2012

බ්ලොග් අවකාශයේ ලාබාලතමයා සමග දෙමංසළේ චූ මල්ලි කල සම්මුඛ සාකච්ඡාව


චූ මල්ලි: දෙමංසළ සමග මුල්ම සම්මුඛ සාකච්ඡාවට අද එකතු වන්නේ බ්ලොග් අවකාශයේ ලාබාලතම බ්ලොග් කරුවා වන බිම්සර වලල්ලාවිටයි.  MyTechnicals blog අඩවියේ කතෘ වන මොහු සංගීත හා පරිගණක කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නෙකි. 

බිම්සර, ඔබ මේ බ්ලොග් අවකාශය කෙරෙහි දෙන කෙටිම නිර්වචනය කුමක්ද?

බිම්සර : මගෙන්ද ඇහුවේ... ආ මේකයි.. මං කියන්නේ මේක මාර සිරා කමියුනිටි එකක් උඹලා වගේ උන් මෙතන නැත්නම්.. සිරාවට.

අපි බලාපොරොත්තු උන ආකාරයේ පිලිතුරක් නෙමෙයි ලැබුනේ. කමක් නැහැ. ඔබ පරිගණක කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බව පේනවා. ඔබ දවසම පරිගණකය අසල සිටින්නෙකු බව හැමෝම කියන කරුණක්. ඇත්තටම ඔබ මොනවද පරිගණකයේ මෙතරම් කරන්නේ?

බිම්සර: හුටා.!!! මේ‍... මේ.. මං ඇත්තටම කරන්නේ.. ඇත්තම කියනවානම්.. මං ඇත්තටම කරන්නේ මොකෙක්ට හරි බුකියේ මඩ ගහන්න යන එක තමා.. හැබැයි වෙන්නේ මට මඩනාන්න වෙන එක.. මේක මල කරුමයක් ඕයි.

සයිබර් සිහින උළෙලේදි හෙලිඋන කරුණක් තමයි ඔබ අක්කලා සමග සිටීමට ඉතාමත්ම ප්‍රියතාවයක් දක්වන බව.. එයට හේතුව කුමක්ද කියා ඇසුවොත්?

බිම්සර: මගුලක් කතා කරන්න එපා.. අක්කලා තමා මට ඉන්න දෙන්නේ නැත්තේ..

මෙවර මොහු ඉතාමත්ම ආන්දෝලනාත්මක පිලිතුරක් ලබා දෙන්නේ.. එතකොට අක්කලා ඔබට කරදර කරන බව තමයි ඔබ පවසන්නේ???

බිම්සර: උඹට මං පටන්ගන්න කලින් කිව්වා කට උත්තර නැති වෙන ප්‍රශ්න අහන්න එපා කියලා.. බෙල්ල කපලා ‍වැල්ලෙ කොල්ලන්ට දෙනවා ෆුට් බෝල් ගහන්න දැනගනිං...

සංවාදය මදක් උනුසුම් වෙන බැවින්.. එයට නිමෙන්නට ඉඩ හැර අපි යමු ප්‍රධාන පාලක මැදිරියට අනුග්‍රාහක භවතාගේ පණිවුඩ කිහිපයක් සඳහා..

_________________________________________________

ඔබේ දරුවාට ඈළි මෑලි ගති ඇත්නම්
අදම ලෑලි කෑලි තම්බා දෙන්න...

අඩුම මිලට පිරිසිදු ලෑලි කෑලි..
ද බනී ලී මෝළ
අදම විමසන්න..

__________________________________________________

විරාමයෙන් පසුව අපි නැවතත් බිම්සර සමග කතා බහට එකතු වෙමු.. දැන් අපි විමසා බලමු බිම්සරගේ සංගීත ජීවිතය ගැන.. ඔබ සංගීතය කෙරෙහි යොමු වුන හැටි පැවසුවොත්?

බිම්සර: මෙහෙමයි සීන් එක.. මං චූටි කාලේ ඉඳන් ඔය පොඩි පොඩි සින්දු රිමික්ස් කර කර කිව්වා... උදාහරණයක් විදියට එකට සතුටු සාගරේ ගීතය මේ ආකාරයෙන් මං රීමික්ස් කලා.. මං පෙර පාසල් යන කාලේ..

එකට සතුටු සාගරේ...
පීන පීන නාන සේ...
නාලා නාලා පීනසේ...

ඊට පස්සේ 2 පන්තියේදි ද කොහෙද ඉස්කෝලෙදි සින්දුවක් කිව්වා ඕගන් එක ප්ලේ කර කර... එතකොට ළමයි අහන් හිටියේ කන් දෙක දෙපැත්තෙන් අත් දෙකත් තියාගෙන.. මාරයි ආ.. ලොවෙත් නෑ.

එතකොට ඔබගේ වර්තමාන සංගීත නිර්මාණ කටයුතු ගැන කිව්වොත්...

බිම්සර: මගේ දැන් සංගීත නිර්මාණ ගැන කියනවානම්... (උගුර පාදමින්) මිනිස්සු කියන්නේ කනට උනු උනු මී පැණි වක්කරනවා වගේ කියලා ඒවා ඇහෙනකොට.. මං ඉතින් නිකමට වගේ ඇයි ඒ කියලා ඇහුවා... එතකොට කියනවා ඒ සින්දුවක් ඇහුවට පස්සේ එහා පැත්තෙ ඉන්න එකා කෑගැහුවත් ඇහෙන්නේ රහසක් කියනවා වගේලු.. සංගීත සංදර්ශනයකට ගියාම එහෙම අර තඩි බෆල් එකකට කන තියාගෙන උනත් සින්දු අහන්න පුලුවන්ලු.. පේනවානේ මගේ හැකියාව

පසුගිය දවස් වල අපි දැක්කා ඔබ මල ගෙවල් කිහිපයක්ම සංවිධානය කරනවා.. ඔබ මලගෙයක් සාර්ථක කරගැනීමට ගන්නා පියවරවල් මොනවද?

බිම්සර: මලගෙයක් වෙන්න එනවා නම් මං ටක් ගාලා බුකියේ ඒ ස්ටේටස් එකට කමෙන්ට් කරලා.. සිහිනයාට කියනවා DJ එකක් අරන් වරෙන් කියලා.. මොකද අපි මල ගෙදරදි දාන්න ඕනේ මිනිස්සු‍න්ගේ සිත් බැතියෙන් පහන්වෙන.. දුක් දුරු වෙන.. අනිත්‍ය බව පැහැදිලි වෙන ගීතනේ.. ඉතින් මං ප්‍රදාන වශයෙන් කුසල්, සිල්, ලෝභ නොවන බව ඇඟවෙන සින්දු තමා දාන්නේ.. උදාහරණයක් විදියට පින් මාලු වලේ කුසල් හාමි මාලු බානවා...

කරුණාකරලා එම ගීතය කුසල් හා සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරනවද??

බිම්සර: ෂික් ඕයි.. ඒ සින්දුව කුසල් එක්ක කිසිම සම්බන්ධයක් ඇති ‍කරගෙන නෑ.. කැත හිත මුන්ගේ..

නෑ මං අහන්නේ ඒ මේ ආගමත් සමග සම්බන්ධ වන ආකාරය...

බිම්සර: ඒ ආකාරය කියනවා නම්... මේකේ මුල් පදයේ පින් ගැන කියවෙනවා.. ඉතින් හාමුදුරුවෝ උනත් බණ කියනකොට නිතරම පින් ගැන කියනවානේ.. සිල් කිව්වොත් ඔය හැම කෙනාම කියන්නේ... පන්සිල් අටසිල් දසසිල්...

ඊළග පදය තමා වැදගත්ම.. ධනපාල උනත් මිනිහා මහ පාරෙ හිඟනවා.. ඒ කියන්නේ චූ මලයෝ ධනපාල කොච්චර සල්ලි කාරයා උනත් ඒවා කෙරෙහි ආසාවක් නැතුව මහ පාරේ සුපුරුදු විදියට හිඟාකනවා කියලා.. දැන් බලන්න මේ ගීතය කොච්චර ආගමානුකූලද? මළ ගෙදරට ගැලපෙනවද කියලා..

ඉතාමත්ම නැණවත් පැහැදිලි කිරීමක්.. එතකොට ඔය ආකාරයට ඔය මළ ගෙදරට විශාල ජන ගංගාවක් පැමිණියොත් ඔබ මොකක්ද ගන්න පියවර...

බිම්සර: හරි‍ම ලේසිනේ මලයා... පටස් ගාලා දානවා බෝට්ටු දෙක තුනක්

ඔබ තවමත් අධ්‍යාපනය ලබන වයසේ කෙනෙක්.. ඔබගේ අධ්‍යාපන කටයුතු ගැන කිව්වොත්...

බිම්සර: කෙටියෙන්ම කියනවානම් අන්තිමයි අසාධ්‍යයි...

ඇයි එහෙම කියන්නේ???

බිම්සර: මොන මගුලක්ද යකෝ.. කීපාරක් කිව්වද උත්තර නැති වෙන ප්‍රශ්න අහන්න එපා කියලා.. දෙන්නේ තොගේ හොම්බ රිවට් වෙන්න..

බිම්සර මහත්මයා වචන භාවිතයේදි ප්‍රවේසම් වන්න.. මෙය සජීව විකාශයක්...

බිම්සර: මොන මගුලක් උනාම මට මොකද බං... උඹ කනපලාගන්නේ නැතුව කටවහගෙන ඉඳපං... බැරිනම් චූ කරලා නිදා ගනිං.. නැත්නම් තෝ මං නරක මිනිහා කියන්න එපා $@!%^&*


73 comments:

  1. අහක ඉන්න අපිවත් අල්ලල බොලේ.. හයියූ සංසා‍රේ.. බිම්සර මල්ලි කියන්නෙ මල ගෙවල් සංවිධානයේ කෙල පැමැණි අයෙක්. මතකනෙ අපි දුශ් ගෙ මල ගේ ලෙසටම ඕගනයිස් කලා..

    ReplyDelete
    Replies
    1. මේක සිහින සාප්පුවක්නෙ...

      Delete
    2. කෙල පැමිණි කිව්වෙ අයියා...? මූට කෙළ පෙරෙනවද?

      Delete
    3. මළ කෙලියයි.. දුෂ් මළා ද??

      Delete
    4. නොමරා මැරුවා වගේ මතක

      Delete
  2. හික්.. පළමු ප්‍රහාරය බිම්සරයටම වැදිච්චි එක හොදා.. මම එක.. :D

    ReplyDelete
    Replies
    1. හුටා.. කමක් නෑ මේ බිම්සරයට බදු හම්බ වෙලානේ.. මට මාට හැපී හප්පා

      Delete
    2. මුලින්ම වෙන එකෙක්ට ගහන්න කලින් තමන්ට ගහ ගන්න එක හොඳා කියලා හිතුනා

      Delete
    3. පිට කසාගැනීම...

      Delete
  3. රුවන් රන්ගනත් (නොහික්මුණු ඇස )May 11, 2012 at 5:02 AM

    අඩෝ ............
    පිස්සුම පාර යකෝ , සිරාම පාර , මට කදුලුඋත් ආවා....

    ReplyDelete
    Replies
    1. උඹට ඇස්වල මොකක්ද අවුලක් තියනවා නේද මල්ලි...?

      Delete
  4. අරූ කණ්ණාඩියක් ලඟ ඉදලද ඉන්ටවීව් එක කරලා තියෙන්නේ,,,

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... ඇවිත් කමෙන්ට් එකක් දැම්මට තැන්කූ අභිත අයියා (මූ නම් අන්කල්ද මන්දා මට)

      Delete
    2. අන්න මටත් ආව ප්‍රස්නෙ...

      Delete
    3. මටත් ඕකම හිතුනනේ..... එලම තමා

      Delete
  5. නියම සම්මුඛ සාකච්ඡාව...
    මෙන්න මගෙන් සුභ පැතුම්...
    :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete
    2. මල්ලිගෙ ඉන්ටවීවු එකට මෙන්න අක්කල සුභ පතලා... හූ....... !!!

      Delete
    3. මූව හදන්න බෑ..

      Delete
  6. මේ අහිංසක මාව ගාව ගන්න එපා හරියෙ..!! :D

    ReplyDelete
    Replies
    1. හරි හරි... යකෝ මුන්ට නොමිලේ පබ්ලිසිටියක් දුන්නත් වැරදියිනේ...

      Delete
    2. ඒක බනී ලී මෝල නෙවෙයි යකෝ... ලක්මිණි ලී මෝල... :D

      Delete
    3. උඹ ඒකෙන්ද ලෑලි කෑලි ගන්නේ?

      Delete
  7. මුලින්ම තමන්ට ම මඩ ගසා ගැනීම ගැන මගේ ප්‍රණාමය... :P මේ... පොඩි වැඩකට ලෑලි කෑලි ටිකක් ඕනෙ මටත්.. බනී අයියේ!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රණාමය කියන්නේ කන්න පුලුවන් දෙයක්ද??? බොහොම ස්තූතියි ඇවිත් ගියාට සහ කමෙන්ට් එකට.. බනියා හෙන ලෝබයා... නිකම් නම් දෙන එකක නෑ :D

      Delete
    2. ටැංකූ බට්ටෝ. මේකා හොයන්නෙම කන්න. බනියනම් ෂුවර් නෑ. අනිවා සල්ලි ඉල්ලයි...

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මුට දවස ගානේ බෙඩ් ෂිට් හොදන්න වෙනවා කියලා දවසක් මගෙත් එක්ක කිව්වා..අක්කලා අල්ලන් ඉන්නේ නම් නංගිලා සෙට් කර ගැනිමේ කූට උපක්‍රමය පෙරදැඩි කරගෙන..සංගිතේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. සංගිතය පිළිබද කෙළ,තෙල සමග හො‍ටු පැමිණි විශාරදෙයෙක් කියමින් බුකියේ කිහිප අවස්ථාවකදීම ගුටි නොකා ලිස්සා ගිය බව නම් කාටත් නොරහසක්...

    ReplyDelete
    Replies
    1. ෂ්ෂ්... යකෝ කට කට.. හැමදාම කියනවා

      Delete
    2. මොකක්ද ඒ බෙඩිෂීට් කතාව...???

      Delete
    3. බෙරි ඔන්ද කැට් ෂීට් ??

      Delete
    4. හප්පා.... දැන්නෙ කම්පනාවට ආවෙ...

      Delete
  10. මටත් මේ ලෑලි කෑලී ටිකක් ගන්න ඔනේ...

    ReplyDelete
  11. කියවද්දි හිතුන දේ

    තනි ඇහැට ඇඩුනා...එච්චරයි...

    ReplyDelete
  12. බනියෝ මටත් ලෑලි කෑල්ලක්.තම්බල අමුවෙන්ම ගහන්න ඕනි සැන්ඩි නොකර o.O අපෝ මේ චූ මලය කුපාඩියා :D

    ReplyDelete
    Replies
    1. උඹට දෙන්නම්..

      Delete
    2. ටින්ටඩ් කාරෙකෙන්ද මචං එන්නේ ගෙනියන්න..?

      Delete
  13. // උඹට මං පටන්ගන්න කලින් කිව්වා කට උත්තර නැති වෙන ප්‍රශ්න අහන්න එපා කියලා.. බෙල්ල කපලා ‍වැල්ලෙ කොල්ලන්ට දෙනවා ෆුට් බෝල් ගහන්න දැනගනිං... //

    උඹ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල උඹවම ඉන්ටවිව් කර ගත්තට මේ කියල තියෙන එක කරන්නේ කොහොමද කියලත් කිව්වා නම් :P

    ReplyDelete
    Replies
    1. දීපංකො පුළුවන්නම් උත්තර...

      Delete
    2. ලාබාලතම බ්ලොග් අවකාශේ ඉන්න ලාබාලතම එක්කෙනා චු මල්ලිත් නෙවෙයි. ඒ රෙකෝඩ් ඒකත් කඩලා දැන්. අර හෙළයේ ඉතිහාසය ලියන කොලුවා අට වසරේලුනේ ...................
      දැන් ඉතින් ආයෙත් ඉන්ටවිව් කරන්න වෙනවා ලාබාලතම එක්කෙනාව :P

      Delete
    3. ඌ මොකට මේකට පැන්නද මන්දා.. ෂිකේ.. හුරතලා වෙලා ඉන්න තිබ්බ චාන්ස් එක කෑවා :D

      Delete
    4. අවුලක්ම නෑ මල්ලි.... ඒකා තංගල්ලෙනෙ... කොළඹ එකා මම කියපං...

      Delete
  14. හයියූ තාපොඩ්ඩෙන් හුස්මට් හිලවෙනව අප්ප හිනාව නවට්ටගන්න බැලුව.......

    ReplyDelete
    Replies
    1. හයියූ... හුම්ම ගල්ලැතුව ඉල්ල එපා අෆ්ෆා... මැලෙයි...

      Delete
  15. මල් හැත්තෑවයි!සුන්දර රමණිය අහිංසක අලහ්ජනක නා ගැනීමක්!!!

    ReplyDelete
    Replies
    1. අනිත් අයටත් ළගදිම ලැබෙයි. අපෙන් සුබපැතුම්...

      Delete
  16. අප්පොච්චියේ හතර අතේම වනලා නෙව. :D

    ReplyDelete
  17. එල මචන් එල.... :-)

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. හුටා... ලොවෙත් නැති වෙන්න දීලා නේ බොලේ.. සිරාය.. වෙන මුකුත් කියන්නට නැතිය..

    ReplyDelete
    Replies
    1. තමන්ටම මඩ ගසා ගැනීම.. එත‍කොට මොකෙක්ට හරි ආපහු මට මඩගහන්න මඩ හොයන්න වෙනවානේ.. ටිකිරි මොලේ :D

      Delete
  20. අහසින් කඩා පාත්වුනු මට ඔබලා ගැන දැනගනීමට මෙවන් බ්ලොගයක් සාදීම ගැන මගේ අහවල් එක... අනේ මට පබ්ලිසිටි ෆුඩ්සිටි යුනිවර්සිටි මැජෙස්ටික්සිටි සෝල්ට්ලේක්සිටි සීරුවෙන්සිටි වගේ දේවල් නම් එපා... මම ඕං කතා කාරයෙක් නම් නෙවෙයි ආයිබොවන්ඩ...

    ReplyDelete
    Replies
    1. අහවල් එකට මක්කැයි වෙලා තියෙන්නේ....? ආවට ටැංකූ.... ආයෙත් එන්නකො. අහවල් එක ෆික්ස් කරලා දෙන්න බලන්නම්...

      Delete
  21. මලේ අර කෙල පැමිනි කිවේ..... කටේන් ආව එවාද? එහෙම නැත්නම් වෙන කොහෙන් හරි ආව ඒවාද?..

    මොනවා උනත් හැමදාම නානවා වගේ අදත් නාලා

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ ස්වයං නෑම.... මං හිතන්නෙ කටින් ආපුවා...

      Delete
  22. අඩේ මෙන්න සිරා බෝලොක්කයක්.. එල ඈ.. පට්ට පට පට!!

    ReplyDelete
    Replies
    1. බෝලොක්කයක් කිව්වේ...?

      Delete
  23. පට්ටයි පට්ටම පට්ටයි

    ReplyDelete
  24. නියම වැඩක්..

    ReplyDelete
  25. අදමයි ආවේ නියම තැනක්නේ.(තහනම් අඩවිය තමයි පාර කිව්වේ)

    ReplyDelete
  26. අගම්බෙන් දැකල ගොඩවැදුනේ, ඉදිරි ගමනට ජය..!

    ReplyDelete
  27. හප්පා... මෙහෙමත් මඩ ගැහිල්ලක්...මොනවා උනත් මුලින්ම තම තමන්ටම ගහ ගත්ත එක හොදයි නොව...එතකොට බැරිය ශේප් එකේ හෝද ගන්න...:D
    නියමයි...ජය..!!!

    ReplyDelete
  28. සෙල්ලම් නෑ පට්ටෙට වැඩේ කරලා තියෙනවා මාර කලාත්මකයි හරි හොඳයි... අක්කලාවරුනි ප්‍රවේසම් වෙනු බිම්සරයා නිදැල්ලේ....

    ReplyDelete

කියවද්දි හිතුන දේම ලියලා ගියොත් නරකද?